”මම හයිබ්‍රඩ් එකක් ගත්තේ ටුවරිසම් කරන්න” – නාගරික මන්ත්‍රි කපිල කියයි.

0
54

kapila 10මාසික රු 60000 ක වාරියක් ගෙවමින් තම හයිබ්‍රඩ් මෝටර් රථය මිළට ගත්තේ සංචාරක ව්‍යාපාරයේ කුලි ගමන් සදහා යෙදවිමට බවත් කාර් නොගත්තත් සල්ලි මිටි ගණන් හබ්බකරගෙන ගෙවල් වල තියන්න ඉන්න අය ගැන තමන් ලගදිම හෙළිකරන බවත් මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා මීපුර වෙබ් අඩවිය අමතා ඊයේ දිනයේ පවසා සිටියේය.
ඔහු මේ බැව් පවසා සිටියේ පසුගිය දිනක මීපුර වෙබ් අඩවියේ සිය මෝටර් රථය පිළිබදව පළව තිබුණ පුවතකට ප්‍රතිචාර දක්වමිනි.