මීට සුලු වේලාවකට පෙර මිපුර වෙබ් අඩවිය ඇමතූ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තමා හොරෙකු හෝ වංචා කාරයෙකු නොවන බවත් අධිකරණය නිසි තින්දුව ලබන වසරේදි ලබාදෙන බවත්ය.අනික් අයගේ චරිත ගැන තමන් සහතික නොදුන්නද තමා වංචාකාරයෙකු නොවන බව පමණක් අවධාරණය කළයුතු බවද ඔහු කියා සිටියේය.