මම හොරෙක් නෙමේ අනික් අයගේ චරිත සහතික මම දන්නේ නෑ!සරත් කියයි

0
109

SARATHමීට සුලු වේලාවකට පෙර මිපුර වෙබ් අඩවිය ඇමතූ හිටපු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ තමා ⁣හොරෙකු හෝ වංචා කාරයෙකු නොවන බවත් අධිකරණය නිසි තින්දුව ලබන වසරේදි ලබාදෙන බවත්ය.අනික් අයගේ චරිත ගැන තමන් සහතික නොදුන්නද තමා වංචාකාරයෙකු නොවන බව පමණක් අවධාරණය කළයුතු බවද ඔහු කියා සිටියේය.