මරණ දඬුවමට දසතින් නැගෙන විරෝධය හමුවේ ජනපතිගෙන් ජගත් මහලේකම්ට දුරකතන ඇමතුමක්!

0
155

Sirisena 1ජනපති සිරිසේන විසින් දැනටමත් සිරකරුවන් 4දෙනෙකු එල්ලා මැරිමට

අත්සන තබා ඇති හෙයින් මරණ දඬුවමට එරෙහිව දැවැන්ත විරෝධයක් මේ වන දසතින්ම එල්ලවෙමින් පවති.ලොව ප්‍රධාන පෙලේ රටවල් ,ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පමණක් නොව ලොව  සුප්‍රකට ව්‍යාපාරිකයන් පවා දැන් මීට එක්ව සිටිති.මතුව එන මේ විරෝධයන් හමුවේ ජනපති සිරිසේන පසුගිය 27වනදා ජගත් මහලේකම්වරයාට දුරකතන ඇමතුමක් ලබාදි ඇතැයි මාධ්‍ය විසින් වාර්තාකොට තිබේ.ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ ඇයිදැයි යන්න එහෙදි ජගත් මහලේකම්වරයාට කරුණු පැහැදිලි කිරිමක් සිදුකර ඇතැයිද අදාල මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here