මර්ධනයට එරෙහිව කිතුණුවෝ අද මහපාරට…

0
116

යුක්තිය වෙනුවෙන් පෙනි සිටින කුඩූ කරන්නට වලිකන වත්මන් රජය දැන‌් මේ සැරසෙමින් සිටින්නේ පාස්කු ප්‍රහාරයට ඒරෙහිව මතුව එන විරෝධය මර්දනය කිරිම සදහා ප්‍රගතිශිලි කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණි පියතුමන්ද මර්ධනයට ලක්කිරිමටය.
තමන්ව අත්අඩංගුවට ගැනිම වලකලන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි පියතුමන් විසින් ශ්‍රෙෂ්ඨාධිකරණයේ ගොනු කල අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිම අද සිදුකිරිමට නියමිතය.
මර්ධනයට එරෙහිව ගාමිණි පියතුමා තනිනොකර ඒකට පෙළගැසිමට අද ගරු පියතුමන්ලා ඇතුළු විශාල කිතුණුවන් පිරිසක් කොළඹට රැස්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here