මර්ධනයට එරෙහිව මීගමුවේ අදත් විරෝධතා…

0
578

මර්ධනයට එරෙහිව අදත් මිගමුවේදි විරෝධතාවයක් පැවැත්විණි. මිගමු පුරවැසි එකතුව විසින් එය සංවිධානය කර තිබුණි. සිවිල් ක්‍රියාධරයන් ,ආගමින නායකයන්, ධිවර කාන්තා සංවිධාන වලද දායකත්වයෙන් අද මෙම විරෝධතාවය පැවැත්විණි.
නගර මධ්‍යයේ ස්ථාන කිපයක පඹයන් ප්‍රදර්ශණය කරමින් ඇරඹි මෙම විරෝධාතාවය පසුව පෙළපාලියෙන් මිගමුව ඔරලෝසු කණුව අසලට පැමිණ සටන් පාඨ කියමින් සිය විරෝධය පළකර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here