රාජපක්ෂ භිෂණ සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට යුක්තිය ඉල්ලා උතුරේ ආරම්භ කළ විරෝධය අද වව්නියාව නගරයේදි ක්‍රියාත්මක විය.ඝාතනයවු මාධ්‍යවේදින් සමරා යාපනයේ ඉදිකෙරුන ස්මාරකය අභියසින් ඇරඹි ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙල අද දවල් වව්නියාව නගරයේදි ක්‍රියාත්මක වුයේ උතුරේ මෙන්ම දකුණේද මාධ්‍යවේදින්ගේ සහභාගිත්වය යටතේය.අද සවස් වරුවේ මෙම පත්‍රිකා බෙදිම මන්නාරම නගරයේදිද සිදුකිරිමට නියමිතය