මරුදමඩු මාතාවගේ රාජාභිෂේකයේ ශත සංවත්සරයට අගරදගුරු එක්වෙයි

0
114

madhu 02 07 3

මරුතමඩු මාතාවගේ කිරුළ පැළඳවීමේ ශත සංවත්සරය සහ ආදිත් මංගල්‍ය දිව්‍ය පූජාව අද අඟහරුවාදා (2) පෙරවරු 6.15 ට මන්නාරම රදගුරු පදවියේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අද අඟහරුවාදා (02) පෙරවරු 6.15 ට මන්නාරම රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු  පියතුමා, කොළඹ අගරදගුරු අගරදගුරු කාදිනල් මෙල්කම් රංජිත් පියතුමා සහ කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා යන මහත්වරු එක්ව දිව්‍ය පූජාවක් පැවැත්වූහ.

ඉන් අනතුරුව මඩු මාතාවගේ ඔටුණු පළඳීමේ උත්සවය සිදු විය. මන්නාරම රදගුරු පදවියේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු සහ කොළඹ අගරදගුරු පදවියේ රදගුරු මල්කම් රංජිත් එක්ව කිරුළු පැළඳුවා.
.
ඉන් අනතුරුව ශත සංවත්සරය නිමිත්තෙන් මන්නාරම රදගුරු හිමිපාණන් විසින් පසුගිය වසරේ ඔසවන ලද කොඩිය අද (2) අඟහරුවාදා පහත හෙළන ලදී.

madhu 14 madhu 12madhu 15 madhu 6 madhu 22

එස්.ආර්.ලැම්බර්ට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here