මලවුන් වෙනුවෙන් ‘දුආ ‘ ප්‍රාර්ථනා කිරිම

0
184

Gr 2
SAM_5115
රමලාන් උපවාස ශීලය දින තිහක් රකිමින් නැමදුම වල යෙදේමින්
පව් සමාව අයදිමෙන් මෙලොව පරලොව ජිවිතයට කුසල් රැස්කල ඔවුන් ඊදුල්
ෆිතර් අවුරුදු දිනයේහි තම මළගිය ඥාතිත් වෙනුවෙන් ප්‍රාථානා කිරිමේ අවස්තාවක්.
මාධ්‍යයේ නොපෙණෙන අප කැමරාවට හසුවු දුලඹ අවස්ථාවක්. 09-08-2013
ඡායා සහ සටහන –   සුජාඉල් මුනිර්