මල්පැල වලට වතුර දාන මිගමුවේ ගිනි නිවන රථ !

0
301
අලුත් පාරේ මල් පැලවලට වතුර දාන ගිනි නිවන රථ
අලුත් පාරේ මල් පැලවලට වතුර දාන ගිනි නිවන රථ
අලුත් පාරේ මල් පැලවලට වතුර දාන ගිනි නිවන රථ

 

(8.30 am ) මීගමුවේ පාලනයේ ඇත්ත තත්වය පෙන්නුම් කරන තවත් සිදුවිමක් අද මීට සුළු මොහොතකට පෙර ඇස්පනා පිටම ඔප්පු විය.
එනම් මිගමුවේ ගිනි නිවන රථ නගරයේ මල් පැල වලට වතුර දැමිම සදහා යොදාගෙන තිබිමය.
ගිනි නිවන රථ ඇත්තේ ගිනි නිවන්නට වුවද මජර පාලනයක් තුල දැන් ඒවා මල්පැල වලට වතුර දාන තත්වයට පත්කර ඇත.
මින් පැහැදිලි වන්නේ මිගමුවේ පරිපාලනය දේශපාලනඥයන්ගේ අමන කම් මත ඡාරාජිර්ණ වි ඇති අකාරයයි.
පසුගිය කාලය තුල හිටපු නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා  විසින් වරෙක ගිනි නිවන රථ යොදාගෙන පාපැදි තරග වලට වතුර ඉසින්නටද යොදාගෙන තිබුණි.
දැන් ඔහුගේ නගරාධිපති පාලනය තුල ඒවා භාවිතා වන්නේ මල්පැල වලට වතුර දමන්නටය.
ටයි ඇදගත් මහත්තුරුන්ගේ පරිපාලනයේ හෙළුව පෙන්වා දෙන්නට තවත් උදාහරණ ඇවැසිද ?