
මිගමුව මහනගර සභාවේ පිටිපන තලාහේන උපකාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි රියදුරෙකු තලාහේන ප්‍රදේශයේ මල් පැල තවානකින් මල් පොච්ච් 68 ක් හොරකම් කිරිම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.තවත් ස්ථාන කිපයකින්ම මෙසේ මල්පොච්චි හොරකම් කර ඇති බවටද චෝදනා එල්ලවි තිබේ.

