මස්කඩ හිමියන්ගෙන් අල්ලස් ගන්න පිරිස කව්ද ?

0
164

briberyමීගමුවේ මස් කඩ හිමියන්ට කරදරයක් වු අල්ලස් ඉල්ලන් පිරිසක් ගැන දැනගන්නට ඇත. මේ පිරිසේ දේශපාලන අධිකාරියට සම්බන්ධ අය මෙන්ම පරිපාලන අධිකාරියටද සම්බන්ධ අය සිටින බව වාර්තාවේ.
මේ ඇතමෙකු වැදගත් තනතුරු දරන අය බවද කියැවේ .
මස් කිලෝවක සිට තවත් දිග පරාසයකට මේ අල්ලස් ඉල්ලිම පැතිර තිබේ.