මස්කඩ හිමියන්ගෙන් මමත් සල්ලි ගත්තේ නෑ!සෞඛ්‍ය කමිටු සභාපති කියයි!

0
70

bribery noteමිගමුවේ මස්කඩහිමියන්ගෙන් මුදල් කොමිස් ගැනිම් පිලබදව මතුව ඇතිව චෝදනාව මිට සුලුවේලාවකට මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ සෞඛ්‍ය කමිටුවේ සභාපති කියා සිටියේ තමන්ද මස්කඩහිමියන්ගෙන් මුදල් නොගත් බවයි.නීති විරෝධි මස් මිගමුවට පැමිණිම වලකා ලිම සදහා වැඩපිලිවෙලක් සැකසු බවත් ඔහු පවසා සිටි.මෙ අතර අද පෙරවරුවේ අප අැමතු නියෝජ්‍ය නගරාධිපතිවරයාද කියන්නේ තමන් කිසිදුමුදලක් නොගත් බවත් මස්කඩහිමියන් තමා හමුවි අදාල ගැටළුව සාකච්ඡා කළ බවත්ය.මේ ගැන හෙට දිනයේ සාකච්ඡා කිරිමට රැස්විමක් යොදා අැතැයිද වැඩිදුරටත් කියා සිටි.කෙසේ වෙතත් මස්කඩහිමියන් පවසා සිටින්නේ තමන් අපහසුවකට පත්ව ඇති බවත් හෙට දිනයේ නගරාධිපති සමගින් පැවැත්වෙන රැස්විමේදි මේ සියල්ල හෙළිකරන බවත්ය.සෞඛ්‍ය කමිටු සභාපතිවරයා මස් කිලෝවක් සදහා රු 10ඉල්ලා ඇතැයි මස්කඩ හිමියෝ චෝදනා කර සිටිති.