මහජනයාට නියෝග දෙන පොලිස් ලොක්කෙකුට මෙන්න ඔත්තුවක් ?

0
56

FB_IMG_1595137017473රට අර්බුදයක් කරා ඇදි යමින් තිබේ.ඊට ප්‍රධාන වගඋත්තරකරුවා කව්දැයි දැන් රටම දනි.මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද රටටම දැනෙන පරිදි ඒ ගැන ඉතා හොදින් කියා ඇත.නිමල් ලංසා යනු විධිමත් ලෙස අඳින පළදින දේශපාලකයෙකි.එහෙත් ඇග ඩිජිටල් ඔළුව කචල්ය.ඔහු වෙනුවෙන් සහය පළකරන අයගේද ඇඟ නම් ඩිජිටල්ය.එහෙත් ඔලුව කචල් බව දැන් අමුතුයෙන් කිව යුතු නැත.කොරෝනා වලින් රට බේරාගැනිමට නියෝජ්‍ය පොලිස්පතිලා මහජනයාට තග දමද්දි නිමල් ලංසාලා ඉතා නිදහසෙ ඒ නීති කඩති.එසේ නීති කඩන බවද ප්‍රසිද්ධ කරති.