මහජනයා පීඩාවට පත්කරමින් විරෝධතා පැවැත්වු ත්‍රිරෝද රථ කරුවන් දෙසැ 23 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට?

0
118

3පසුගියදා මහජනයා ඩාවට පත්කරමින් මහමාර්ගයත් දුම්රිය මාර්යත් වසා දමා විරෝධතා පැවැත්වු ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් 18දෙනෙක් යළිත් වරක් දෙසැම්බර් 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අද නියෝගය ලැබුණි.
මීගමුව බස් නැවතුම ඉදිරිපිට සාමකාමි විරෝධතාවක් සදහා පෙළගැසුණු මෙකි විරෝධතා කරුවන් පසුව සිය තතීරණය වෙනස් කොට මහමග සහ දුම්රිය මග හරස් කොට මහත්වු පිඩාවක් ජනයා හට සිදුකොට තිබුණි.
මේ විරෝධාතව පිටුපස විපක්ෂයෝ විරෝධයේ ඇතැම් දේශපාලකයන්ද සිටි බවට පසුව වාර්ථා විය.