මහජන දේපල කොල්ල කන මීගමු කල්ලිය…

0
154

Negombo-Newsනගර සභාවේ ඉඩම්  අඩු මුදලට බදු  දි තමන්ගේ මඩිය තරකරගන්නා කොල්ල කල්ලියක් ගැන තොරතුරැ වාර්ථා වේ.

ධනවත් ව්‍යාපාරිකයන්  හට මෙසේ ඉතා අඩුමුදලකට ඉඩම් බදු දි එහි දැවැන්ත ගොඩනැගිලි ඉදිකිරිමෙන් අනතුරුව ඒ අය විසින් පසුව ප්‍රකාශන ඔප්පු සකසා ඒවා තමන්ගෙම බූදල් බවට පත්කරගැනිමට වැඩපිළිවෙල වල් යොදා ඇතැයිද වාර්ථා වේ.

මේ කොල්ල කල්ලියට මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරුන් කිපදෙනෙක් සහ  නගර සභාවේ ප්‍රධාන නිළධාරින් තිදෙනෙක් ඇතළු තවත් අය සම්බන්ධව සිටින බව වාර්ථා වේ.

මේ කොල්ල කල්ලියේ මැදිහත්විමෙන් මීගමුව නගර මධ්‍යයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් හට බදුු දුි ඇති ඉඩමක  දැන් දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර මෙහි අවසන් අයිතිය ඇත්තේ කාටද ?

නගර සභාවට ද?

අදාල ව්‍යාපාරිකයාටද..පිළිතුරු තවමත් නැත.P1180328

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here