මහජන බදුමුදලින් රට සවාරියක් යන්න හැදු නිළධාරියෙකුට වැඩවරදි !

0
83

fight 21.00 pm ) පිලිපිනයේ පැවැත්වුණ සමුළුවකට බදුගෙවන ජනයාගේ මුදලින්  යන්න සැලසුම් කොට නිසි සුදුසුකම් සම්පුර්ණ කර ගතනොහැකි වු මිගමුව මහනගර සභාවේ ගිණි නිවන අංශයේ ඉහල නිළයක් දරන අයෙකුට වැඩ වැරදි ඇතැයි මහනගර සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.
මේ හේතුව නිසා ඒ වෙනුවෙන් දරන්නට වු මුළු මුදලම අදාල නිළධාරියාටම දරාගන්නට සිදුව තිබේ.