මහජන බදු මුදල් විනාශ කරන මිගමු නගර පාලනය ගැන ජවිපෙ නිහඩ ඇයි ?

0
60

මීගමුවේ ඇත්තේ සැබැවින්ම හිතුවක්කාරි පාලනයක්. හරියට පිස්සන්ට හැතැක්ම නෑ වගේ.
මහජන බදුමුදල් කාබසිනියා කරන්නේ හරියට ලංසා පවුලේ තාත්තාගේ බූදයල කියල හිතල.

මිගමුවේ කොට්ටාශ 29 න් 19 ක්ම දිනපු එජාපෙ වත්මන් ආසාන සංවිධායකයා වන බෙන්ජමින් තමන්ව දිනපු ජනතාව පරාජය කරන්න දැන් ලංසා පවුලේ කරේ අතදාගෙන හාදවෙලා යමන් පනේ කියමින් ඉන්නවා.

මාසෙකට ලක්ෂ 33 ක් කාබාසිනියා කරන ව්‍යාපෘති කම්කරුවන් තවදුරටත් නඩත්තු කිරිමට සේවා කාලය දිග් කරන්න කියල නගරාධිපති දයාන් ලංසා බෙන්ජමින් සහය පළකෙරුවේ නිකන්ම නෙමේ කථාවකුත් පවත්තලා .

බෙන්ජමින්ලා ඒ විදියට ජනතා ද්‍රෝහින් වෙනකොට රටපුරා ජනබලය ගොඩනගන ජවිපෙ මිගමුවේ නියෝජිතයෝ නම් ඉන්නේ මරනින්දක.

දයාන් ලංසා එයාලගෙන් එලව එලව පළිගනිද්දි පෙරළා ඊට විරෝධය පළකරන්න කිසිම මැදිහත්විමක් කරන පාටක් නැ.කොටින්ම කියනව නම් මහජන බදු මුදල් කාබාසිනියා කරන නගරාධිපති දයාන් ලංසාගේ ව්‍යාපෘති කම්කරුවන්ගේ සේවා කාලය දර්ඝ කිරිමේ යෝජනවාට විපක්ෂයේ මන්ත්‍රිවරුන් 11 දෙනෙක් විරුද්ධව ඡන්දය දෙද්ද මිගමුවේ ජවිපෙ මන්ත්‍රිවරු නිකන් බලාගෙන ඉදලා…