මහජන බදු මුදලින් මීගමුවේ දිනපතා පොළේ පාර කාපට් කළ හේතුව හෙළිවෙයි ?

0
147

දිනපතා පොල 3දිනපතා පොළමහජන බදු මුදලින් දිපතා පොළේ කාපට් කළ මිගමු නගරාධිපති දයාන් ලංසා සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා ඇත්තේ දිනපතා පොළ නවිකරණය කළා යනුවෙනි.
පාර කාපට් කිරිම දිනපතා පොළ නවිකරණයක් වන්නේ කෙසේ දැයි තතු දන්නෝ විමසති.
ඊළගට මතුවෙන ප්‍රශ්ණය වන්නේ මේ කඩිමුඩියේ දිනපතා පොළේ පාර කාපට් කළේ ඇයිද යන්නයි.
එය ඉතා පැහැදිලි විය. පාරට කාපට් කොට  සැරසිලි කතාවක් කළ නගරාධිපතිවරයා අවසානයේ කියා සිටියේ මට පුංචි ඉල්ලිමක් කරන්න තියෙනවා මේ ඡන්දෙදි පළවෙනි මනාපෙ මගේ අයියට ගහන්න .
පාර කාපට් කිරිමට හිලව්ව පළවෙනි මනාපයයි.