මහජන බදු මුදලින් මීගමු නාගරික මන්ත්‍රින්ට රටසවාරි…?

0
106

Bangkok-Nightlife-004දෙවන සංස්කරණය -මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් මැලේසියාව,සහ බැංකොක් නගරවල  සවාරියක් යන්නට මේ දිනවල සැලසුම් කරමින් සිටින බව වාර්ථා වේ.
මේ අතර ආණ්ඩු පක්ෂය හා ඉතා කිට්ටුවෙන් හාදකම් පවත්වන එජාප මන්ත්‍රින් තුන්කට්ටුවක් බැංකොක් සිහින හිත දාරා දැනමත් ඉල්ලුම් පත් දමා ඇතැයි වාර්ථා වේ.වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතාද සිය විදේශ ගමන් බලපත්‍රය සහ අදාල ලියවිලි දැනටමත් භාර දි ඇතැයි වාර්ථා වේ.
වාර්ථා වන අන්දමට මේ විදෙස් රටවල පළාත් පාලනය ගැන හදාරන්නට මේ මන්ත්‍රිවරුන් යැමට නියමිත බව ප්‍රකාශ කරමින් ඒ සදහා මහජන බදුමුදල් යොදාගැනිමට දැන් කටයුතු සැලැසුම් වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here