මහජන මුදල් වැය කොට පාරවල් හදා තමන්ගේ නම් කොටන මන්ත්‍රි බූවලාට රන්ජන්ගෙන් කණේ පාරක් !

0
214

(2.10pm)මහජන මුදල් වැය කොට හදන පාරවල් වල දේශපාලකයන්ගේ අම්ම අප්පාගේ බුදලයෙන් හැදුවා යැයි සිතා නම් කොටන දේශපාලකයන් ගැන මහාමාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් ප්‍රබල පණිවිඩයක් සපයා දි තිබේ.
එනම් ඔහු කියා ඇත්තේ හැදෙන කිසිදු පාරක පුවරු වලට රාජ්‍ය ඇමති රන්ජන්ගේ නම යොදා නොගන්නා ලෙසය.  මේ සම්බන්ධයෙන්  අමාත්‍යවරයා විසින් කරන ලද ලිඛිත ඉල්ලීම පහත දැක්වේ.images