මහජන සෞඛ්‍ය පරික්ෂකට පහරදිමට ගිය ලංසලාගේ මැරයා බන්ධනාගාරයට !

0
102
Young man in handcuffs

මීගමුවේ අද පවතින ඩෙංගු අධිවංසගත තත්වය පාලනය කිරිම මහජන සෞඛ්‍ය නිලධාරින් දිවා රැ නොබලා වෙහෙසි වැඩකටයුතු කරගෙන යද්දි  ලංසා පවුලේ දේශපාලන හයිය යොදා ගනිමින් දුමායන කටයුතු වලට බාධා කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තරජ්න කළ තුෂාන් ක්‍රිස්මාල් නැමැත්තාව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
රටතුල පවතින ඩෙංගු වසංගත තත්වය හමුවේ එය මැඩලිමට කටයුතු කරන නිලධාරියෙකුට සිදුකර ඇති ක්‍රියාව කිසිසෙත් සුළුකොට තැකිය නොහැකි බව ප්‍රධාන මහෙස්‍ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවධාරණය කර තිබුණි. පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නිතිඥ දන්ත නිරංජන මහතා ඉදිරිපත්ව තිබුණි.
මේ සිදුවිම සම්බන්ධයෙන් සිදුකල යුතුව ඇති තවත් විමර්ශනයන් සදහා ඉඩ ලබාදෙමි්න් මේ මස 17 වනදා දක්වා තුෂාන් ක්‍රිස්මාල් නැමැත්තාව බන්ධනාගාරගත කිරිම සදහා ප්‍රධාන මහේස්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග දි තිබුණි.

Save

Save

Save

Save

Save