මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මීගමුවේ සියළු දන්සල් පරික්ෂා කරති.

0
667

12713මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් පිරිසක් අද දහවල් මීගමුවේ මේ වන විට සුදානම් වෙමින් ඇති දන්සල් පරික්ෂා කිරිමේ විශේෂ විමර්ශන චාරිකාවක මේ වන විට නිරතව සිටිති.
විශේෂයෙන්ම බත් දන්සල් පිළිබදව විශේෂ අවධානයක් මෙහිදි යොමුව ඇත.
දැනට සිදුකරන්නට යෙදුන මේ විමර්ශන චාරිකාවේදි තවදුරටත් සෞඛ්‍යාණුකුලවිම සදහා උපදෙස් ලබාදිමට පියවර ගෙන තිබුණි.
මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය තුල මෙවර ලියාපදිංචි වි ඇති වෙසක් දන්සල් ප්‍රමාණය 50 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here