මහත්මයෙකුගේ සමුගැනීම –

0
173
Brendon M
මතකද.. 2012 T20 world cup එකේ.. දිනන ටීම් එක සෙමි ෆයිනල් යන වැදගත්ම මැච් එකක්.. ලංකාවයි නවසීලන්තයයි.. අවසානයේ මැච් එකේ ලකුනු සම වෙනවා.. super over එකෙන් ලංකාවට දිනුම හම්බෙනවා..
තරගයේ වීරයා උනේ අපේ ඩිල්ශාන්
ඒත් එදා ඇත්ත්ම වීරයා කවුද.. batsman ගහපු shot එකක් බෝල් කරපු
අකිල දනන්ජයගේ මූනේ වදිනවා.. එතන ලේසියෙන්ම ලකුනක් දුවන්න පුලුවන්කම තිබුනත්, ක්‍රීඩාවේ මහත්මා ගතිය පෙන්නපු Brendon Maccullum දුවගෙන ගියේ අකිල ලගට.. එදා ඒ ලකුන දිව්වානම් නවසීලන්තය මැච් එක දිනනවා.. සමහරවිට final ඇවිත් වර්ල්ඩ් කප් එකත් දිනන්නත් තිබුනා.. ඉතින් එදා වීරයා.. ලෝකෙටම ආදර්ශයක් උන Brendon Maccullum.. අද ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා..
ඉතින් ආදරනීය මහත්මයානෙනි.. ස්තුතියි.. ක්‍රිකට් ක්‍රීඩාවට එක්කල අපූරු මතකයන්ට..

උපුටාගැනීමකි.
එස්. ජානක හේරත් –