මහනගර සභා පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරිම් ගැන ප්‍රමිති ප්‍රශ්ණයක් ?

0
65

NMCමීගමුව මහනගර සභා භුමිය තුල ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළබදව ප්‍රශ්ණ කිපයක් මතුව ඇතැයි කියැවේ .
මෙය දැවැන්ත ගොඩනැගිල්ලකි.
මෙහි අත්තිවාරම පිරවෙිමේදි අඟල් 6 න් හයට බොරළු අතුරා එය තැළිය යුතු වුවත් සිදුව ඇත්තේ සියළු බොරළු එකවිට අතුරා එය නගරසභාවේම බොස්කැට් යන්ත්‍රද යොදාගෙන තලා ඇති බව කියැවේ.
මේ සියළු දැ සිදුවන්නේ මහනගර සභාවේ ඉජිනේරුඅංශයේ දොරකඩදිය.
මේ පිළිබදව තත්වය විමසිම සදහා අප කිපවිටක්ම නගරසභාවේ ඉජිනේරුවරයා සම්බන්ධ කරගැනිමට උත්සාහ කළද එය සාර්ථක වුයේ නැත.