මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ඊයේ දිනයේ ඇය කියා සිටියේ මෙය ඉවත් කිරිම සදහා අදාල අය වෙත දැනටමත් දැන්විමක් යවා ඇති බවය.
එහෙත් දැනටමත් කල් ඉකුත්ව තිබුණ මේ නියෝගය ක්‍රියාත්මක නොකරන්නේ ඉහල දේශපාලන අණක් නිසාදැයි මීගමුවේ බදු ගෙවන ජනයා ප්‍රශ්ණ කර සිටිති.