ඉලෙක්ට්රෝ ආයතනය පිහිටා ඇති භුමියෙන් කොටසක් ව්‍යාපාරිකයෙකුට බද්දට දුන් ලියෝ කැමිලස් පියතුමා එකි ව්‍යාපාරිකයා හට පොරොන්දු වි ඇත්තේ ඔහු විසින් ඉදිකරනු ලබන ගොඩනැගිල්ලට බාධාවන සියල්ල ඉවත් කර දෙන බවටය.
මේ අනුව ඔහු හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ මාර්ගයෙන් පළමුව ඉවත් කරනු ලබන්නේ මහපාරේ ඉදිකර ඇති බස් මගි ආවරණයයි.
මහපාරක ඇති බස්මගි ආවරණයක් ඉවත් කරන්න පියතුමෙකුට හෝ දේශපාලකයෙකුට පුළුවන්ද ?
කෙසේ වෙතත් මීගමුව පොලිසියේ ප්‍රතිපත්ති ගරුක නිළධාරින් නිසා මේ බස් මගි ආවරණය යළිත් ස්ථාපිත කෙරේ.
ඉවත් දැන් තවත් මෙහෙයුම්ක් ක්‍රියාත්මකව ඇතැයි සැලය.
එනම් කෙසේ හෝ මේ බස්මගි ආවරණය ගලවා ඉවත් කොට ව්‍යපාරිකයාගේ ගොඩනැගිල්ලට ඇති අවහිරය ඉවත් කරදමන්නටය.