මහමාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා රඹුක්කන විරෝධතා

0
506
රඹුක්කන විරෝධතා
wp 1650346075099
wp 1650346036339
wp 1650345966213

ඉන්ධන මිළ වැඩිකිරීමට එරෙහිව මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මකය.

මේ අතර රඹුක්කන නගරයේ මහමාර්ගට වාහන දමා හරස් කොට ඇත.එමෙන්ම දුම්රිය මාර්ගයද හරස් කොට වසා දමා විරෝධතා ක්‍රියාත්මක බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here