මහමැතිවරණයට මාලිමාවෙන් මිගමුවට වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ අරුණ නෝනිස් !

0
106

මෙවර මහමැතිවරණය සදහා ජාතික බලවේගය නියෝජනය කරමින් මිගමුව මැතිවරණ කොට්ටාශයෙන් අපෙක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටි.

ඒ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු මෙන්ම ජාතික ජනබලවේගය නියෝජනය කරමින් 2019 දි මහමැතිවරණයට තරඟ වැදුන වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ කැලණිය විශ්ව විද්‍යාලයෙේ උපාධිධාරියෙකු මෙන්ම සිව්ල් සමාජ ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු වන අරුණ ශාන්ත නෝනිස්ය.

සමාජ යුක්තිය වෙනුවෙන් මේ දෙදෙනාම පසුගිය කාලය තුල සිය ක්ෂේත්‍රයන් හරහා නිරන්තර අරගලයක නිරතව සිට ඇත