මහවත්ත තොටුපල ධීවරයන්ට අහිමි වෙයිද?

0
196

මහවත්ත ප්‍රදේශයේ ධීවර පවුල් 40 ක් පමණ දැනට භාවිතා කරන තොටුපල ඒ අයට අහිමි විමේ තර්ජනයක් මතුව ඇතැයි වාර්ථා වේ . එයට හේතුව ලෙසින් ඔවුන් දක්වා සිටින්නේ තොටුපල ආසන්නයේ ම කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන අයෙක් විසින් එම තොටුපල පිහිටි ස්ථානයෙන් අඩි 12 ක් පාරක් සිය ව්‍යාපාරික ස්ථානය සදහා ඉල්ලා සිටිමයි .මේ  නිසා ධීවරයන් අනාදිමත් කාලයක සිට භාවිතා කරන ලද සිය තොටුපල අහිමි යාමේ තර්ජනයට දැන් ඔවුන් මුහුණ පා සිටි.
මේ සම්බන්ධයෙන්  ධීවරයන් සියළුම රාජ්‍ය ආයතන දැනුව්ත් කර ඇතැයිද පවසති.mahawatta pthotupala 1mahawatta thotupola

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here