මීගමුව අක්කර පනහේ පිහිටි ශ්රී ස්කන්ධකුමාර කතරගම දේවාලයේ තේරු උත්සවය ජනවාරි
17 වනදා ඇරඹිණී. එම උත්සවය 17 වනදා සිට 26 වනදා දක්වා දිනපතා සවස 4.00ට පූජාවන්
පැවැත්වේ.
26 වනදා පෙරවරු 10 ට කිරිකලය (පාටිකුඩම් ) සංචාරය කෙරේ.
27 – දෙව්පිලිරුව සමග වේල් රථය වීදි සංචාරය ආරම්භ කෙරේ.
විමසීම් – ප්රධාන පුජකතුමා
031-4915216 /071 8580632