මහා තේරු උත්සවය

0
349

මීගමුව අක්කර පනහේ පිහිටි ශ්‍රී ස්කන්ධකුමාර  කතරගම දේවාලයේ තේරු උත්සවය ජනවාරි
17 වනදා ඇරඹිණී. එම උත්සවය 17 වනදා සිට 26 වනදා දක්වා දිනපතා සවස 4.00ට පූජාවන්
පැවැත්වේ.
26 වනදා පෙරවරු 10 ට කිරිකලය (පාටිකුඩම් ) සංචාරය කෙරේ.
27 – දෙව්පිලිරුව සමග වේල් රථය වීදි සංචාරය ආරම්භ කෙරේ.

විමසීම් – ප්‍රධාන පුජකතුමා
031-4915216 /071  8580632