මහින්දගේ පොහොට්ටුව දළුපතදි කචල් වුණ හැටි ……!

0
69

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල මිගමුව පුරා සිය සංවිධාන කටයුතු දියත් කර තිබේ.මෙම වැඩසටහනේ එක් හමුවක් ඊයේ දිනයේ දළුපතදි පැවැත්විණි.
ඒ මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයකෙු වු සේපාල මොරවකගේ මැදිහත්විමෙනි
වාර්ථා වන අන්දමට මේ හා එක්ව සිටින බහුතරයක් හිටපු නාගරික මන්ත්‍රිවරුන් හට දායන් ලංසා සමගින් ගැටළු රැසක් තිබේ.
මේ ගැටුම දළුපතදි මතුව තිබුනේ දයාන් ලංසා විසින් හිටපු නාගරාධිපති ඇන්ටනි ජයවිර සමබන්ධයෙන් යම් විචේනයක් ඉදිරිපත් කරන්නට විමත් හේතුකොටගෙනය.
මීගමුව 30000 කින් පරදින්නට හේතුව නගරාධිපතිගේ මුලිකත්වයෙන් වු නගර සභාව නිසි ලෙස වැඩකටයුතු සිදුනොකිරිම යැයි එහිදි දායන් ලංසා විසින් ඉදිරිපත් කර තිබුණ විවේචනය වි තිබුණි.
කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක ඇති තැන් කිපයකදිම දායන් ලංසා සමගින් අනික් අයට ඇති ගැටුම විවිධ අයුරින් දිගහැරෙමින් තිබේ.
මීගමුවේදි පොහොට්ටුව මුහුණ දෙන ප්‍රධාන අර්බුදය  වන්නේ දයාන් ලංසා වැනි කුප්‍රට චරිතයක් ඉදිරියට ගෙන ඒමට පරිණත ශ්‍රිලනිප දේශපාලකයෙකු වු සරත් ගුණරත්නට සිදුව තිබිමයි
දයාන් ලංසා යනු දැන් මිගමුව තුල කල්ඉකුත්වු භාණ්ඩයක් වි තිබිම අද පවතින යථාර්ථයයි.

sarath G1

Save

Save