මහින්දගේ රැස්විමට බස්පිටින් සෙනග යවන්න පොරොන්දු දුන් දයාන් ලංසා රට පනියි?

0
65

dayan may 6අද නුගේගොඩ මහින්ද රාජපක්ෂගේ රැළිය සදහා බස් 10 ක් මිගමුවෙන් අරන් යන්න පොරොන්දු වු දයාන් ලංසා හදිස්සියේම විදේශ ගතව ඇතැයි වාර්තා වේ.මේ මගහැරිම පිටුපස අයියාගේ දේශපාලන ඉරණම ගැට ගැසි ඇතිද යන ප්‍රශ්ණ දැන් මතුව ඇතැයි මිගමුවේ දේශපාලන ක්‍රියාකාරීයෙකු මිපුරට කියා සිටියේය.පසුගිය දිනක කොච්චිකඩේ පැවැති රැස්විමකදි මහින්ද පිලේ බස්නාහිර  පළාත් ප්‍රබලයෙකු කියා තිබුනේ ඇමති නිමල් ලංසා ආණ්ඩුවට  ගියේ පසුගිය රජයේ චොගම් වැඩසටහනට අදාලව රාජ්‍ය  දේපල අවභාවිතාව පිළිබදව ප්‍රශ්ණ  මතුවිමට ඉඩ තිබුන නිසා බවය.