මහින්දගේ රැළියට ඇමති ලංසාගේ බිලිබෝයිත් ගිහින් නෑ ?

0
135

mr rally 23මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල පිළිබදව කොච්චිකඩේ පැවැති රැස්විම් 2 කක් සංවිධානය කිරිමට මුල්ව කටයුුතු කළ මීගමුව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි දයාල් නිලංග මහතා ද හයිඩ පිටියේ පැවැති රැස්විමට සභභාගිව  සිට නැතැයි වාර්ථා වේ.
ඇමතිකමත් මල්ලිගේ නියෝජ්‍ය නගරාධිපතිකමත් රැකගනිමින් දේශපාලන සුදුවක නිරත ඇමති නිමල් ලංසා පසුගිය කාලය තුල මහින්ද පිළ හා එක්ව කටයුුතු කිරිමට ඔහුගේ ගෝලයෙකු වු නාගරික මන්ත්‍රි දයාල් නිලංග මන්ත්‍රිවරාය යොමු කර තිබුණද මෙවර රැළියට ඔහුද සහභාගිව සිට නැතැයි සැලය.