මහින්දගේ රැළියට කොළඹ යන අයට දයාන් ලංසා අඟුරුකාරමුල්ල පන්සල ලගට එන්නෙ කිව්වේ ඇයි ?

0
116

busjpegජනවාරි 27 වනදා කොළඹදි පැවැත්විමට නියමිත මහින්ද පිළේ රැස්විම සදහා මීගමුවේන් සහභාගි වන පිරිස වෙත බස් 10 ක් සැපයිමේ අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසිනි.
වෙනදා කොළඹ යන ගමන්වලදි ජනයා රැස්වුයේ නගර සභාව අසලට වුවද මෙවර දයාන් ලංසා විසින් කියා ඇත්තේ අ ඟුරුකාර මුල්ල පන්සලට ලගට පැමිණෙන ලෙසය.
මෙයට හේතුව ලෙස ශ්‍රිලනිප හිටපු මන්ත්‍රිවරයෙකු කියා සිටියේ දයාන් ලංසා සිය ගමවු වැල්ලිවිදිය ප්‍රදේශයෙන් චන්දය ඉල්ලිමට නොහැකි අයුරින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වි ඇති හෙයින් දැන් ඔහු කටුවාපිටිය ඉලක්ක කරගෙන සිය කටයුතු කරගෙන යන බැවින් අඟුරුකාරමුල්ලට එන ලෙස ඉල්ලා ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here