මහින්දානන්ගේ මිනිස් බෝම්බ කථාවට විරෝධය !

0
57

FB_IMG_1591170488003මැදපෙරදිග රැකියාවල නිරතවන්නන්ගේ ජීවිත මේ මොහොතේ කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති අතර ඒ සාධාරණ මැදිහත්වීමක් පාලකයන් නොගන්නා තත්ත්වයක් දැකිය හැකිය.ඔවුන්ගේ ජීවිත අනතුරේ නොහෙළා එයට අවශ්‍ය ඉක්මන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා අද (ජූනි 03 )නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශය ඉදිරිපිට පවත්වන ලද නිහඬ විරෝධය ………..