මහින්ද අගමැති වීම ගැන ආඩම්බර වෙන – බ්‍රිටෝ

0
299

Brito F“මහින්ද හොර රහසේ අගමැතිවෙලා රතිඤ්ඤා පත්තුකරද්දී මම කල්පනා කලේ සන්තෝෂ වෙනවද අඬනවද කියලා. අතුරුදහන් වුවන්ගේ දෙමාපියන් පිරිවරාගෙන පන්සල්, පල්ලි, කෝවිල් ගානේ ගිහින් අතුරුදහන් කරන්න එපා කියලා කෑගහපු එකා, ඒ වෙනුවෙන් දවස් 19ක් පයින් ඇවිදපු, ලංකාවට ආර්ථික ආධාර දෙන්න එපා කියලා ජිනීවා ගිහින් කෑගහපු අපේ පැරණිම මිත්‍රයා අගමැති වෙද්දී අපි ආඩම්බර වෙන්න ඕන නැද්ද?”

ඔහු ඒ අදහස් පැවසුවේ ඊයේ (27) දින 28 වන අතුරුදහන් වුවන්ගේ ජාතික දිනය සීදුව රද්දොළුව අතුරුදහන් වුවන්ගේ ස්මාරකය අභියසදීය. එහිදී ප්‍රධාන ආරාධිතයින් ලෙස පැමිණි OMP නියෝජිතයින් හා අතුරුදහන්වුවන්ගේ දෙමාපියන් අමතමින් ඔහු කල විශේෂ කතාව පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here