මහින්ද රාජපක්ෂ අගෝස්තු 07 වනදා මීගමුවට පැමිණිමට නියමිතය.මේ වෙනුවෙන් මේ මැදියම් රැයේත් විවිධ සැරසිලි පාරපුරා සිදුකරමින් තිබේ.
මේ අතර කා අතරත් දැන් මතුව ඇති එක ප්රශ්ණයක් වෙයි.
එනම් මේ රැස්විමේදි හු සංග්රහය ලැබෙන්නේ කාටද යනුවෙනි.
ඇතැමුන් කියා සිටින්නේ එය පුල්ලේ මහත්මියට එරෙහිව සිදුවිය හැකි බවය.