මහින්ද ඉදිරිපිටදිම සරත් ලංසාට දෙහි කපයි.

0
34

කලක් තිස්සේ ඇවිලෙමින් යන ලංසා සරත් ගැටුම ඊයේ තවත් අදියරකට පත්වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ මිගමු රැළිය අතරතුරේදිය.
ඒ ඇමති ලංසාගේ හිතුවක්කාර බඩු බෙදිමේ දේශපාලනය ඇමති සරත් ගුණරත්න විසින් මහින්ද රාජපක්ෂ ඉදිරියේදිම විවේචනය කිරිමත් සමගය.
ඇතැම් දේශපාලකයන් බඩු බෙදන්නේ ඔවුන්ගේ  පුද්ගලික කටයුත්තක් ලෙසින් වුවද ඒ සියල්ල ජනපතිගේ සහ ආණ්ඩුවේ සම්පත් යැයි කියමින් ඇමති ලංසාට දෙහි කැපුවේය.