මහින්ද ඉල්ලා අස්වෙන්න සූදානම් බව එජාපෙ නායකයාට දැනුම් දෙයි

0
87

තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත. ඔහු මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (30) පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ දී හමුවූ අවස්ථාවේදීය.

මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු තමන්ට නැවතත් අගමැතිධූරය භාරගන්නා ලෙස පැවසූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ වෙත පවසා ඇත්තේ එසේ ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා සිය කණඩායමේ බහුතරය පිළි ගෙන ධූරයෙන් පහ කරන තුරු අගමැතිකමේ රැදී සිටින ලෙසත්ය.