2015 ජනවාරි 02 මීගමුවේ කැනල් විව් හෝටලයේදි මැතිවරණය මුල්කොට ගෙන විශේෂ හමුවක් සංවිධානය කර තිබුණි.
ඒ මීගමුවේ වෘත්තියවේදින්ගේ සංගමය විසිනි.
පහත පළවන්නේ මේ හමුවේදි විශේෂ අදහස් දැක්විම් සිදුකළ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්රි විජිත හේරත් අදහස් දැක්විමෙන් කොටසකි.
මෙම හමුව සදහා එජාප ය නියෝජනය කරමින් එහි ප්රධාන සංවිධායක ජොන් අමරතුංග සහ රොයිස් විජිත ඇතුළු එජාප ක්රියාකාරින් රැසක් එක්ව සිටියහ.