එහෙත් දැනට වාර්ථා වන අන්දමට මහින්ද පිළේ ප්‍රබලයන් බහුතරයක් ඇමති නිමල් ලංසාගේ මේ ඩබල් ගේමට සිය විරෝධය පළ කරමින් සිටි.
මේ පසුබිම යටතේ බැසිල් රාජපක්ෂ හා පමණක් සිය නොගැලවෙන සම්බන්ධතාවය තවදුරටත් පවත්වාගෙන යාමට නියෝජ්‍ය ඇමති නිමල් ලංසා කල්පනා කරනවා ඇත්තේ මේ නිසාම විය යුතුය.
කෙසේ වෙතත් මහින්ද පිළේ මීගමුව නායකත්වය මේ වන විට ලංසා විරෝධි පිරිස වෙත මාරුවි හමාරය.