මේ රැස්විම සදහා මීගමුව නගාරික මන්ත්රිවරුන්ගෙන් යම් පිරිසක් රැස්විමට සභභාගිවිමට නියමිතය.
මේ අතර අද දිනයේ රැස්විමට නොයන ලෙස ඇමති නිමල් ලංසා ඇතැම් මන්ත්රිවරුන්ට පවසා ඇතැයි නම සදහන් කිරිමට අකමැතිවු මහින්ද පාර්ශවයේ මීගමුවේ ක්රියාකාරිකයෙකු මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.