[highlight][/highlight]
ශ්රිලනිප ජේෂ්ඨ ක්රියාකාරීකයෙකු වු සරත් ගුණරත්න පසුගිය කාලය තුල එක්තරා අන්දමකට දේශපාලනික නිහඩ බවක ගිලි සිටියේය.එහෙත් දැන් ඔහුව මහින්ද පිලේ මිගමු ප්රධානියා කිරිම සදහා ලංසා පවුල ක්රියාත්මක වෙන්නට පටන්ගෙන තිබේ.මේ සැලැස්මේ කොටසක් ලෙස ලංසා පවුල විසින් දයාන් ලංසාගේ ලේකම් ලෙසින් පසුගිය කාලය තුල කටයුතු කළ සුමිත් නැමැත්තාවද සරත් ගුණරත්නගේ සම්බන්ධිකරණ කටයුතු කිරිම සදහා යොදවා තිබේ.මේ සැලැස්ම තුල සරත් ගුණරත්න මහතා ලංසා පවුලේ දේශපාලන සිරකරුවෙකු බවට පත්විමට නියමිතය.