මෙම රැසවිම සදහා මීගමුවේ හිටපු ශ්රිලනිප සංවිධායක සරත් ගුණරත්න ඇතුළු පිරිසක් සහභාගිව තිබුණි.
රැස්විම සංවිධානය කළ හිටපු මහඇමති ප්රසන්න රණතුංග මහතා සරත් ගුණරතන්න මහතා ගැන ඔහුගේ කථාවේදි සදහන් කිරිමත් සමගින් නැගි සිට ඇති මහින්ද පිළේ ඇතැම් සමාජිකයන් කියා ඇත්තේ ගම්පහ දිස්ත්රික්කය තුල මහින්ද පිළ ගොඩනැගිමේදි මුලිකව නොසිටි අය ගැන මෙතන කථා නොකළ යුතු බවය.
මෙහිදි මතුව තිබුණු උණුසුම් වාතාවරණයක් තුල මීගමුව තුලම මහින්ද පිළ ගොඩනැගිමට වෙහෙස මහන්සි ව කටයුතු කර තිබුණ ඇතැම් පිරිස් රැස්විමෙන් විරෝධය පාමින් නැගිට ගොස් ඇති බවද සැලය.
Save
Save