‘මහින්ද මීගමුවේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි ,

0
91

DSCF7746 ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයගේ මතය ක්‍රියාත්මක කිරිම නොවෙයි බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවිමට ක්‍රියාත්මක කිරිම තමයි සැබැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. බහුතරයගේ මතය බලෙන් අනුන්ට පැටවිම වැරදියි අනුන්ගේ මතයට ඇහුම්කන් දීම. අනුනුගේ මතයට ගරු කිරිමත් අපේ සමාජයට හුරු කරවන්න ඔින.  ෙමි සියල්ල කරන්නම් හොද සමාජ ක්‍රමයක් එන්න ඔින. දැන් තියන ක්‍රමය වඩා යහපත් කරන්න ඔින. මේ  සියල්ල කිරීමේ එකම ක්‍රමය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජන්ද බලය පමණ යැයි මැතිවරණ කොමිසන්  සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය
ඒ මහතා එසේ කියා සිටියේ ජන්ද හිමියන්ගේ දිනය සැමරමේ ජාතික උත්සවය වෙනුවෙන් ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපත් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව නගර සභා ශාලාෙවිදී ඉකුත් 3දා පැවැති ජාතික උත්සවයට පැමිණි ජනතාව අමතමිනි
ඒ මහතා තවදූරටත් අහස් දක්වමිත් මෙසේ ද පැවසීය
” ජන්ද හිමියන් ලියාපදිංචි කිරිෙමි පනතේ තිඛෙන විදි විධාන යටතේ,  ඒ ඒ මැතිවරණ කොටිඨාශය හෝ දිස්ත්‍රික්කයට බලය නියන නිළධාරින් තමයි ලියාපදිංචි කිරිෙමි නිළධාරියා ,මෙයට පෙර මැතිවර්ණ කොමසාරිස් විසින් දැන් මැනිවර්ණ කොමිසන් සභාව විසින් ඒ ඒ දිස්ති්‍රක්කයේ දිසාපති හැටියට ජන්ද ලියාපදිංචි කිරිෙමි නිළධාරියා හැටියට ක්‍රියා  කරනවා
අපි බලනනේ ලියාපදිංචි නිළධාරිවරයෙක් නැත්තමි සහකාර ලියාපදිංචි නිළධාරිවරයෙක් ෙමි අය ඔින වෙන්නේ අපේ රෙටි පුරවැසියන් අතරින් සුදූසු කම් නියන අය අතරින් සුදූසුකම් නියන අය ලියා පදිංචි කරන්න කවුද ෙමි ලියාපදිංචි කරන්නේරෑ ගෙයින් ගෙට ඇවිදින ග්‍රාම නිළධාරින් හා ප්‍රධාන නගරවලට පත් කල විශේෂ නිළධාරින් ෙමි බි ඩි පෝරම අරගෙන ගොස් ලියා පදිංචි කරන්නේ
ඇයි රෑ ෙමි අය ලියා පදිංචි කරන්නේ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව හැටියට ජන්ද හිමි නාම ලේඛණයේ නම නියෙන අය පමණණයි ජන්දය දමන්න පුළුවන් මොන තරා තිරෙමි පුද්ගලයෙක් වුනත් ජනාධිපති වුනත් ජන්ද නාම ලේඛණයේ නම නැත්නම් ඹහුට ජන්දය නැහැ
අපි සියළු දෙනාම මහන්සි වෙලා සුදූසුකම් නියන අයට ජන්දෙ නාම ලේඛණට නම ඇතුලත් කරන්න ඔින ඒ එහෙම සුදූසු කම් නැති කිසිම කෙනෙක් ඇතුල්කර නොගත යුතුයි
මෙම කාර්ය්‍ය සාර්ථක වෙන්නේ කාර්ය්‍යභාර්ය්‍ය නිළධාරිවරයා පුරවැසියනුත් සිවිල් සංවිධානයන් ජනමාධ්‍යය යන සියළු දෙනාගේම එකතු වෙලා කලොත් පමණි
ෙමි කි්‍රයාවලයේදී වැටි පුර වග කීමක් නියෙන අය ඉන්නවා ඒ අය තමයි දේශපාඥයින් ඒ ඒ ග්‍රාම නිළධාරින් කොටිඨාශ ජන්ද කොට්ඨාශ මගින් නිරික්ෂණයන් පත් කරන්න කියලා
කවුරු පත් කලත් වැඩක් නැහැ ජන්දෙ දාන්න නම නැති උනොත් අන්න ඒ අවස්ථාෙවිදී තමයි ග්‍රාම නිළධාරිවරයාටත් මැතිවර්ණ කොමසාරිස් වරයාටත් ඒ ඒ නිළධාරින්ටත් ජනතාව පටිට පතුරු යන්න බනින්නේ ඒ නිසා අපි දැන ගත යුතුයි සුදූසු කම් නියෙන සියළු දෙනාගේම නම් ජන්ද ලැයිස්තුවට නම ඇතුලත් කිරිෙමි වග කීම අත් නොහරින්න කියලා ඹළුවට උඩින් යන්න ගංවතුර ගැළුවත් ජන්ද කොලය උඩට උස්සගෙන ඉන්න ඔින
මැරිල වලලන්න ගියාම පුරවැසියෙක්ද කියලා බලන්නේ චන්ද ලැයිස්තුව බලලා ඒ වගේ තමයි අපේ ග්‍රාම නිළධාරින් ගංවතුර වෙලාවෙත් ජන්ද හිමි නාම ලේඛණය පුරවන කාර්ය්‍යයේ සිටියා කියලා ගංවතුර වෙලාෙවි එක්තරා ග්‍රාම නිළධාරිවරයෙක් මට කථා කරලා කිවිවා ජන්ද ලැය්තුව ටික්ක ප්‍රමාද වෙනවා ඒ නිළධාරිවරයා සිටියේ එක්තරා අවතැන් කදවුරක් භාරව ඒ නිළධාරිවරයා කිවි කථාවක් තමයි දූප්ත් පොහෙසත් ෙබිදයකින් තොරව අපිට කරුණු දෙකක් අපිට උරුම වෙනවා ඒ තමයි මරණය හා ජන්දය කියලා මරණයට නම් කවරුත් කැමනි නැහැ ඒත් ජන්දය උරුමය දේන්න ඔින කියලා අපි මිය ගියත් ජන්ද ලැයිස්තුව පිරවිය යුතුයි කියලා
සමහර අය කියනවා අපි ජන්දේ කොලය පිරෙව්වට වැඩක් නැහැ අපි ජන්දෙ දවසට ඉන්නේ කරන්දෙනියේ කොකිලාවල නැත්නමි ටැංකි බෝටිටුවක ඉතින් ජන්දෙ කොලය පුරවලා වැඩක් නැහැ කියලා එහෙම කරන්න එපා ජන්දය දැම්මත් නොදැම්මත් ජන්ද හිමි ලේඛණයට නම ඇතුලත් කරන්න.
ජන්දෙ කොලයේ නම තිබුනත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි ඹයාලට ජන්දය දෙන්නේ නැහැ කියලා
අපේ ජනතාවගේ නියන වග කීම දේශපාලනය රටටි ජන්ද හිමි සියයට 59ත් කාන්තාවන් අද පාර්ලිෙමින්තුෙවි නියෙජනය කරන්නේ කී දෙනාද 15 මණයි ජන්දේ වටිනා කම වග කීම ෙමි අය හිර හැටි තේරුම් අරගෙන නැහැ.
අපේ සමාජය දේශපාලනය තොරා ගැනීෙමිදී කාන්තාවන්ට හා තරණයින්ට මොන තරම් වෙනස් කමක් කරලා තියනවද අපි මෙන තරම් ආභාධිතයින්ට අසාධාරණකම් කරලා තියනවද රෝද පුටුවක්න් ආපු කෙතෙකුට  මේ  වේදිකාවට  නගින්න පුළුවන්ද ? ජන්ද පොලට කී දෙනෙකු ඉන්නවද උස්සගෙන යන්න බැරි තරුණයින්ට කාන්තාවන්ට සුළු ජන කොටස් වලට අපිට තියන සමාන අයිති වාසිකම් තිබිය යුතුයි
නීතිය හදන්නේ පාර්ලිෙමින්තුවෙන් නීතිය බලාත්මක කරන්නේ ජනාධිපති ඉදිරියේ ආණුඩුක්‍රම ව්‍යස්ථාව නියනවා ජනතාවගේ නිති සෑදීමේබලය  ක්‍රියාත්මක කරවන්නේ ජනතාවගේ ජන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවයි. රටේආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ ජන්දෙන් පත්වන වන ජනාධිපත් වරයා හරහායි.
එසේනම් නීති හදන්න එන හා නීති ක්‍රියාත්මක කරවන්න  එන දෙකම නියෙන්නේ ජනතාව අතේ.
හොද රටක් නියෙන්න ඔිනනම් ජන්ද බලය නියෙන්න ඔින, එහෙනම් ජන්ද ලැයිස්තුෙවි නම නියෙන්න ඔින”
නම ඇත්නම්  පොතේ ඔබට ජන්දෙ ඇතේ
නම නැත්නමම්  පොතේ ඔබට ජන්දේ නැතේ


ප්‍රියප්‍රේම මාණික්කරත්න