මහින්ද මෙවර ගම්පහින් මැතිවරණ සටනට ?

0
41

238-presidents-stand-on-giving-nominations-to-mahinda-rajapaske-vague-hindu-reports1005607686මහින්ද රාජපක්ෂ මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් විමට සුදුසුම දිස්ත්‍රික්කය මේ වන විට තෝරමින් සිටින බව පොහොට්ටුවට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.මේ අතර අගමැතිවරයාට මනාප ලක්ෂ  10 කටත් වඩා ගතහැකි හෙයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලෙස ඉල්ලිමක්ද ඇතැයි ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ.
ඒ ලක්ෂ 18 කට ආසන්න ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි දිස්ත්‍රික්කයද බැවිනි.
මේ අතර දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ ලබන සතියේ පැමිණිමට නියමිත අතර ඔහුට සමිප ආරංචි මාර්ග දක්වා සිටින්නේ මෙවර මැතිවරණයට තරගකිරිමට එතරම් උනන්දුවක් නැති වුවද 2025 දි තරග කිරිමට බලාපොරොත්තු වන බවය.