මහින්ද ,මෛත්‍රි දෙදෙනාම මීගමුවට ….

0
94

my31රටපුරා ජනපති ඡන්ද සටන ඇවිල යද්දි මීගමුව තුලද ඒ උණසුම වේගයෙන් ඉහල යමින් තිබේ.මේ උණසුම තවත් තිව්ර කරමින්  මහින්ද රාජපක්ෂ දෙසැම්බර් 30 වනදා මීගමුව මහනගර සභා භුමියටත් ,පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 01 වෙනිදා මීගමුව ලෙයිටන් පිටියටත් පැමිණිමට නියමිතය.පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මීගමුව ප්‍රචාරක රැළිය ජනවාරි 01 වෙනිදා සවස 4 ට මීගමුව ලෙයිටන් පිටියේදි පැවැත්වේ.
එජාප සංවිධායකයන් විසින් කඩොල් කැලේ පිටිය ඉල්ලා තිබුණද එය ලබාදිම නගර සභාව විසින් ප්‍රතික්ෂේප කරමින් යෝජනා කර ඇත්තේ කොටුව පිට්ටනිය ක්‍රිඩාංගනයයි.සාමාන්‍යයෙන් කොටුව පිට්ටනිය මෙවැනි මැතිවරණ ප්‍රචාරක රැළියක් සදහා කිසිසේත්ම ගැලපෙන්නේ නැත.