මහින්ද රාජපක්ෂ නැවතත් මේ සතියේ මීගමුවට …..?

0
563

MRහිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවතත් මේ  සතියේ මීගමුවට පැමිණිමට නියමිත බැව් වාර්ථා වේ.ඒ ලංකාවේ සියළුම පළාත් පාලන මන්ත්‍රිවරුන් හමුවිම පිණිසය.
පසුගිය පෙබරවාරි 4 වන දින මීගමුව කොච්චිකඩේ රැනොවෙල් හෝටලයට පැමිණ තිබුනේ  පලාත් සභා මන්ත්‍රිවරුන් හමුවනු පිණිසය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදි මේ රටේ සිතියම් ගත ඇලක් ගොඩකරමින් තනා ඇති රැනොවේල් හෝටලයට පෙබරවාරි 14 වනදා යළිත් පැමිණිමට නියමිතය.